මානසික ආතතිය අඩු කරගන්න.

සතුට වැඩි කරගන්න.

සුපැහැදිලි මනසකින් ලෝකයට ඔබේ සම්පූර්ණ හැකියාවන් මුදාහරින්න සූදානම් වන්න.

YesWeCan හිදී ,

මූලික තේමා 5ක් යටතේ ඔබේ මානසික සුවතාවය සහ යහපැවැත්ම ඉහළ නැංවිය හැකි විද්‍යාත්මක මෙවලම් සහ ශිල්පීය ක්‍රම සැපයීම YesWeCan අපේ උත්සහයයි. මෙමගින් ඔබට ඔබේ සැබෑ හැකියාවන් ලෝකයට මුදා හැරීමට, පැහැදිලි බවකින් සහ සන්සුන් බවකින් යුතුව ජීවිතයේ අභියෝගවලට  මුහුණදීමට හැකියාව ලැබෙනු ඇත.

අපගේ වැඩසටහන්

නිරෝගී මනසක් තිබීම යහපැවැත්මේ හරය වෙයි

සත් දින මානසික සුවතා වැඩසටහන

මානසික යහපැවැත්ම වැඩිදියුණු කරගැනීමට ඔබ කැමතිද? "සත් දින මානසික සුවතා වැඩසටහන" හා සම්බන්ධ වන්න

සත් දින මානසික සුවතා වැඩසටහන

මානසික යහපැවැත්ම වැඩිදියුණු කරගැනීමට ඔබ කැමතිද? "සත් දින මානසික සුවතා වැඩසටහන" හා සම්බන්ධ වන්න

Mindfulness 101 වැඩමුළුවට

දෛනික ජීවිතය තුල ස්නායු විද්‍යාව පදනම් කරගත් සතිමත්භාවය ප්‍රගුණ කිරීමට ඔබට අවශ්‍ය ද? ‘Mindfulness 101’ වැඩමුළුවට සම්බන්ධ වන්න.

නොසැලෙන මනස

ඔබ කායික සෞඛ්‍ය ගැටළුවකට මුහුණ දෙන අයෙක්ද? ඔබට එය ජය ගැනීමට සහයෝගයක් අවශ්‍ය ද? ‘නොසැලෙන මනස’ පාඨමාලාවට සම්බන්ධ වන්න.

නොසැලෙන මනස

ඔබ කායික සෞඛ්ය ගැටළුවකට මුහුණ දෙන අයෙක්ද? ඔබට එය ජය ගැනීමට සහයෝගයක් අවශ්‍ය ද? ‘නොසැලෙන මනස’ පාඨමාලාවට සම්බන්ධ වන්න.

ශ්‍රී ලාංකිකයින්ගේ යහපැවැත්ම ඉහළ නැංවීමට දායක වන්න ඔබත් කැමතිද?

YesWeCan හි යහපැවැත්ම ඉහළ නැංවීමේ පුහුණුකරුවෙකු වී අපගේ වැඩමුළු මෙහෙයවීමට අවස්ථාව උදාකර ගන්න!

මානව යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වන දැනුම බෙදාගැනීමේ කලාව සහ විද්‍යාව ප්‍රගුණ කර ගැනීමට මෙමගින් ඔබට අවස්ථාව ලැබේ.

අපගේ අනුග්‍රාහකයින්

අපගේ අනුග්‍රාහකයින් සහ සම්පත් පුද්ගලයින්ගේ කරුණික බව, මෙන්ම සහයෝගය තුලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

මෑතකාලීන වීඩියෝ

මානව සබදතා

අපගේ නෑදෑ හිතමිතුරන්, ව්‍යාපාර ස්ථානයේ සගයන්...

පරිත්‍යාගය

අන් අයට උපකාර කරන විට, අපගේ මොළය “සතුටට අදාල”..