නොසැලෙන මනස

ඔබ විපතට පත්ව සිටින බව ඔබට හැඟෙන්නේ නම් සහ අවිනිශ්චිතභාවය නිසා ඔබේ මනස පාලනය කර ගැනීමට නොහැකි වී තිබේ නම්, ඔබට ලැබිය යුතු ඔබේ කායික හා මානසික සෞඛ්‍යය අතර සමතුලිතතාවය ළඟා කර ගැනීමට “නොසැලෙන මනස පාඨමාලාව” ඔබ වෙනුවෙන් සකසා ඇත.

කලබල අතරින් සුපැහැදිලි මනසකට

“නොසැලෙන මනස”, මාරාන්තික රෝගයකින් පෙළෙන රෝගීන් සඳහා අපගේ ප්‍රෝ-බොනෝ පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ ආතතිය අඩු කිරීමට සහ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට ය. විද්‍යාත්මකව ඔප්පු කරන ලද මෙවලම් සහ ශිල්පීය ක්‍රම ඉගෙනගෙන, අවිනිශ්චිතතාවය සහ අවුල් සහගත තත්වයන් මධ්‍යයේ දියුණු වන්න.

“Resilience Within” උපදේශකයින් සමඟ එක්ව සංවර්ධනය කරන ලද මෙම පාඨමාලාව වෛද්‍යවරුන්, මනෝ වෛද්‍යවරුන්, මනෝවිද්‍යාඥයින් සහ සිහිකල්පනාව මත පදනම් වූ චිත්තවේගීය බුද්ධි ගුරුවරුන් (mindfulness-based emotional intelligence teachers) විසින් පවත්වනු ලැබේ.

මෙම වැඩමුළුව සඳහා සුදුසුකම් ලැබීමට පෙර පළපුරුද්දක් අවශ්‍ය නොවේ. ඔබගේ අයදුම්පත සාර්ථක නම් සහ ඔබ එයට සහභාගී වීමට තෝරා ගනු ලැබුවහොත්, ඔබට ඒ සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගී විය හැක .

ඔබට ලැබෙන ප්‍රතිලාබ

කාංසාව, ආතතිය සහ ඍණාත්මක හැඟීම් අඩු කරගන්න  

වේදනාව සහ ශාරීරික අපහසුතා කළමනාකරණය කරගන්න

ප්‍රතිශක්තිය වැඩි කරගන්න

අනුකම්පාව වැඩි කරගන්න

නින්ද සහ අවධානය වැඩි දියුණු කරගන්න

තම සහ අන් අය සමඟ සබඳතා වැඩි දියුණු කරගන්න

කාංසාව, ආතතිය සහ ඍණාත්මක හැඟීම් අඩු කරගන්න ​

වේදනාව සහ ශාරීරික අපහසුතා කළමනාකරණය කරගන්න

ප්‍රතිශක්තිය වැඩි කරගන්න

අනුකම්පාව වැඩි කරගන්න

නින්ද සහ අවධානය වැඩි දියුණු කරගන්න

තම සහ අන් අය සමඟ සබඳතා වැඩි දියුණු කරගන්න

“නොසැලෙන මනස” පාඨමාලාව සඳහා ලියාපදිංචි වන්න


අපි ඔබගේ පුද්ගලික තොරතුරු සුරකිනු ලබයි. එසේහෙයින්, අපි ඔබේ තොරතුරු වෙනත් තෙවන පාර්ශවීය සංවිධානයක් සමඟ බෙදා නොගනිමු.

“නොසැලෙන මනස” පාඨමාලාව සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීම සඳහා අප සමග එක් වී සහාය දැක්වීමට කැමති නම්, කරුණාකර අප හා විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ වන්න – ceo@rwithin.com