සුවපත් ජීවිතයට මනෝවිද්‍යා විශේෂඥයන්ගෙන් උපකාර ලබාගන්න සම්බන්ධ වන්න. ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි වන පරිදි ඔබේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කරගන්න. ඔබේ පහසුව සදහාම ඔබට පහත සදහන් ආයතන හය තුල ක්‍රියාකාරී මනෝවිද්‍යා උපදේශකයන්ගේ සේවාව නොමිලේ ලබා දීමට අපි සූදානම්. ශාන්ති මග 071 763 98 98 071 763 98 98 ක්ෂණික ඇමතුම් අංකය ක්ෂණික ඇමතුම් අංකය 071 763 98 98 වෙබ් අඩවියට පිවිසෙන්න CCC පදනම 077 791 52 93 1333 ක්ෂණික ඇමතුම් අංකය ක්ෂණික ඇමතුම් අංකය 1333 වෙබ් අඩවියට පිවිසෙන්න ජාතික මානසික සෞඛ්‍ය ආයතනය 011 257 82 34 1926 ක්ෂණික ඇමතුම් අංකය ක්ෂණික ඇමතුම් අංකය 1926 වෙබ් අඩවියට පිවිසෙන්න ජාතික මානසික සෞඛ්‍ය සභාව 011 268 59 60, +9438 339 83 17 077 699 63 67 ක්ෂණික ඇමතුම් අංකය ක්ෂණික ඇමතුම් අංකය 077 699 63 67 වෙබ් අඩවියට පිවිසෙන්න සුමිත්‍රයෝ 011 269 66 66, 011 269 29 09 වෙබ් අඩවියට පිවිසෙන්න Women in Need (කාන්තාවන් සදහා) 011 267 14 11, 011 461 55 49 077 567 65 55 ක්ෂණික ඇමතුම් අංකය ක්ෂණික ඇමතුම් අංකය 077 567 65 55 වෙබ් අඩවියට පිවිසෙන්න