අපි ගැන
YesWeCan යනු වෛද්‍යවරුන්, මනෝවිද්‍යාඥයින්, ආයතනික නායකයින්, අධ්‍යාපනඥයින් වැනි නොයෙකුත් විවිධ පසුබිම් වලින් පැමිණි පිරිසක් විසින්, කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ශ්‍රී ලාංකිකයන්ගේ මානසික යහපැවැත්ම නඟා සිටුවීමට පිහිටුවාගත් සංවිධානයකි.
අපගේ සාමාජිකයින් සරල ප්‍රතිඥාවක් ලබා දෙයි: "අන් අයට සහාය දෙන අතරම මම මගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උත්සාහ කරමි"
අපට කිසිදු ආගමික, දේශපාලන හෝ වාණිජ සම්බන්ධකම් නැත. ශ්‍රී ලාංකිකයන්ගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උනන්දු වන ඕනෑම පුද්ගලයන්, සංවිධාන හෝ ව්‍යාපාර ආයතන සමග කටයතු කිරීමට අප බැදී සිටින්නෙමු.
ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ හදවත් සහ මනස පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය මෙවලම් සහ ශිල්පීය ක්‍රම ලබා දීම තුළින්
- ඔවුන්ගේ මානසික යහපැවැත්ම නඟා සිටුවීම හා
- ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් ලෝකයට මුදා හැරීමට අප බලාපොරොත්තු වන්නෙමු.