YesWeCan හි යහපැවැත්ම ඉහළ නැංවීමේ පුහුණුකරුවෙකු වන්න.
ශ්‍රී ලාංකිකයින්ගේ යහපැවැත්ම ඉහළ නැංවීමට දායක වීමට ඔබත් කැමති ද?
අපගේ YesWeCan ස්වේච්ඡා කණ්ඩායම සමග එක්වන්න…
YesWeCan ස්වේච්ඡා පුහුණුකරුවකු බවට පත්වීමෙන්, ඔබට ඔබේ මිතුරන්ගේ, සමීපතමයන්ගේ මෙන්ම පවුලේ සාමාජිකයින්ගේ, ආතතිය අඩු කිරීමට, ප්‍රීතිය වැඩි කිරීමට සහ නිරවුල් මනසකින් ලෝකය දැකීමට උපකාරී වන මෙවලම් සහ ශිල්පීය ක්‍රම ඔවුනට ඉගැන්වීමට හැකි වනු ඇත.
අපගේ ස්වේච්ඡා පුහුණුකරුවකු වීමට ඔබට, පළපුරුදු උපදේශකයෙකු හෝ මානසික සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු විය යුතු නැත. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඉගෙනීමට සහ අන් අයට උපකාර කිරීමට ඇති සැබෑ ආශාවයි සහ ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ යන භාෂාවක් යුහුසුළුව හැසිරවීමට ඇති හැකියාවයි.
අපගේ ස්වේච්ඡා පුහුණුකරුවකු වීම තුළින්, ඔබට ලැබෙන දේවල්:
සතිපතා පවත්වනු ලබන අපගේ මානසික සුවතා වැඩසටහන් සමග නොමිලේ සම්බන්ධ වීමේ හැකියාව. (විනාඩි 30– 45)
අපගේ පුහුණුකරුවන් සඳහා නිර්මාණය කර ඇති මාසික පුහුණු වැඩසටහන් සඳහා නොමිලේ ප්‍රවේශය (මිනිත්තු 90)
විශේෂඥයන් විසින් අන්තර්ජාලය හරහා පවත්වනු ලබන වැඩසටහන් වෙත නොමිලේ ප්‍රවේශය.
අපගේ ඉදිරි ව්‍යාපෘති සමග සම්බන්ධ වීමට අවස්ථාවක් (උදා: නොසැලෙන මනස වැඩසටහන)
අඛණ්ඩව සාර්ථක වැඩමුළු 3ක් සම්පූර්ණ කිරීමෙන් පසු ‘YesWeCan මානසික සුවතා පුහුණුකරුවකු’ ලෙස සහතික කිරීම.
“මාසයේ හොදම YesWeCan පුහුණුකරු” ලෙස තේරී පත්වීමට අවස්ථාවක්.