අපි ගැන
YesWeCan යනු වෛද්‍යවරුන්, මනෝවිද්‍යාඥයින්, ආයතනික නායකයින්, අධ්‍යාපනඥයින් වැනි නොයෙකුත් විවිධ පසුබිම් වලින් පැමිණි පිරිසක් විසින්, කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ශ්‍රී ලාංකිකයන්ගේ මානසික යහපැවැත්ම නඟා සිටුවීමට පිහිටුවාගත් සංවිධානයකි.
අපගේ සාමාජිකයින් සරල ප්‍රතිඥාවක් ලබා දෙයි: "අන් අයට සහාය දෙන අතරම මම මගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උත්සාහ කරමි"
අපට කිසිදු ආගමික, දේශපාලන හෝ වාණිජ සම්බන්ධකම් නැත. ශ්‍රී ලාංකිකයන්ගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උනන්දු වන ඕනෑම පුද්ගලයන්, සංවිධාන හෝ ව්‍යාපාර ආයතන සමග කටයතු කිරීමට අප බැදී සිටින්නෙමු.

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ හදවත් සහ මනස පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය මෙවලම් සහ ශිල්පීය ක්‍රම ලබා දීම තුළින්
- ඔවුන්ගේ මානසික යහපැවැත්ම නඟා සිටුවීම හා
- ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් ලෝකයට මුදා හැරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

YesWeCan අපගේ කණ්ඩායම
වෛද්‍ය ප්‍රසාදි ජයතිලක කොළඹ ජාතික රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයකු වන අතර පෞද්ගලික අංශයේ ප්‍රතිකාර කරන මනෝ වෛද්‍යවරියකි. ඇය සතිමත් බව සහ මානසික ආතතිය අඩුකරගැනීම පිළිබඳව සහතික ලබාගත් ගුරුවරියක් (USA) වන අතර සුදුසුකම් ලත් සතිමත් බව පදනම් කරගත් සංජානන චිකිත්සක ගුරුවරියක් (UK) වේ.

ප්රමුඛ පෙළේ බහු ජාතික සමාගමක හිටපු ගෝලීය වෙළඳ නාම කළමනාකරුවෙකු සහ ජාතික වෙළඳ නාම කළමනාකරුවෙකි. “සතිමත් බව හා චිත්තවේග පාලන බුද්ධිය තුළින් බිලියනයක ජනතාවකගේ ජීවිත පරිවර්තනය කිරීම” ඔහුගේ දැක්මයි. එය ‘Resilence Within’ ආයතනය පිහිටුවීමට සහ 'YesWeCan' ව්‍යාපෘතිය දියත් කිරීමට ඔහුව දිරි ගැන්වීය. සහන් MBA(UK), MA in Psychotherapy, B.B.Mgt (1st class) ලබා ඇති අතර සතිමත් බව හා චිත්තවේග පාලන බුද්ධිය ගුරුවරයෙකි (SIYLI, USA).

Carmart හි ප්‍රධාන විධායක නිලධාරී, ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමයේ හිටපු සභාපති, ආරම්භක සභාපති සහ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ සංවිධානයේ වත්මන් පාලන සභාපති (වෙනත් භූමිකාවන් අතර) ලෙස කටයුතු කරන යසේන්ද්‍ර අමරසිංහ ජීවිතයේ උච්චාවචනයන් සමඟ කටයුතු කිරීම සඳහා සතිමත්භාවය ජීවන රටාවක් ලෙස ප්‍රගුණ කරයි.

අටවුසා නීතීඥවරියක්, විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක්, කළමනාකරණ උපදේශකයෙක් සහ ගැටුම් කළමනාකරණය සහ සතිමත්භාවය පිළිබඳ දක්ෂ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි. ඇය පසුගිය වසර 15 තුළ සතිමත්භාවය, දර්ශනය සහ ආචාර ධර්ම අධ්‍යයනය කිරිම් සහ ඉගැන්වීම් කර ඇති අතර ඇය, ඇය කරන සෑම දෙයකටම මෙම රැගෙන එයි.

මාරියෝ ගුණරත්න යනු තාක්ෂණික ව්‍යවසායකයෙකු වන අතර ලෝකයේ උපකාර අවශ්‍ය බැංකු පද්ධතීන් සදහා තාක්ෂණය භාවිතයෙන් මූල්‍ය සුවතාවය වර්ධනය කිරීමට උපකාර කිරීමේ මෙහෙවරක් සහිත පුද්ගලයෙකි. ඔහු ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව පදනම් කරගත් Fintech සමාගමක් වන LinearSix හි නිර්මාතෘවරයා වේ. මාරියෝ සතිමත්භාවය පදනම් කරගත් නායකත්ව සංවර්ධනය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන අතර බොහෝ පුද්ගලයින්ට ඔවුන්ව පරිවර්තනය කර ගැනීමට උපකාර කර ඇත.

පුහුණුවෙන් නීතිඥයෙකු වූ පූන්ෆා, පුද්ගලයිගේ සමස්ත යහපැවැත්ම සඳහා ඔවුන්ව පෙලඹවීමට සතිමත් භාවය පදනම් කරගත් නව මාවතක් සඳහා යොමු විය. ඇය බැංකොක් හි සිට, නීති උපදේශකවරියක් ලෙස සේවය කරන අතර, Search Inside Yourself සහතික ලත් ගුරුවරියක්, STOTT Pilates සහතික ලත් උපදේශකවරියක් සහ සතිමත්භාවයෙන් යුතු ස්වයං අනුකම්පාව උගන්වන ගුරුවරියක් ලෙස භූමිකාවන් භුක්ති විඳියි.

ආනන්ද් වසර 20 අධික කාලයක් බැංකු ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති බැංකුකරුවෙකු වන අතර පුද්ගලයන්ට සෞඛ්‍ය සම්පන්න, සමබර ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීම සඳහා අධි ආතති පරිසරයන්හි සතිමත්භාවය භාවිත කරන පුද්ගලයෙකි. ආනන්ද් මුම්බායි විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. තවද ඔහු හුරුබුහුටි හා දඟකාර දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

දුලේක්ෂා දළුවත්ත මනෝ විද්‍යාව පිලිබඳ Bsc උපධිදාරිනියක් වන අතර මානසික යහපැවැත්ම වර්ධනය කිරීමට අන් අයට උපකාර කිරීමට දැඩි කැමැත්තක් දක්වයි. දුලේක්ෂා දැනට කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන අතර ඇයගේ විවේක කාලය තුළ පියානෝ ගුරුවරියක් ලෙස සංගීතය තුළින් තරුණ තරුණියන් ගේ දැනුම වර්ධනය කරයි.

පසිඳු එස් යාපා මනෝවිද්‍යාව සහ උපදේශනය පිලිබඳ BSc උපාධියක් (1 වන පන්තිය) සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඩිප්ලෝමාවකට දරයි. මිනිසුන්ට ඔවුන්ගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට දැඩි ආශාවක් දක්වන. පසිඳු දැනට තරුණයින්ට ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කිරීමට පොළඹවන ගුරුවරයෙකු ලෙස සේවය කරයි.

ශ්‍රී ලාංකිකයින්ගේ යහපැවැත්ම ඉහළ නැංවීමට දායක වන්න ඔබත් කැමතිද?
YesWeCan හි යහපැවැත්ම ඉහළ නැංවීමේ පුහුණුකරුවෙකු වී අපගේ වැඩමුළු මෙහෙයවීමට අවස්ථාව උදාකර ගන්න!
මානව යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වන දැනුම බෙදාගැනීමේ කලාව සහ විද්‍යාව ප්‍රගුණ කර ගැනීමට මෙමගින් ඔබට අවස්ථාව ලැබේ.