ඔරොත්තු දීමේ හැකියාව: යථාතත්වයට පත්වීමේ මාර්ග.
දුෂ්කරතා කියන්නේ අපි හැමෝගෙම ජීවිත වල කොටසක්. අපේ ස්වභාවික ඔරොත්තු දීමේ හැකියාවන්, ක්රියා කිරීමේ සහ සිතීමේ පුරුදු වලින් ජීවිතයේ එන දුෂ්කරතා වලට මුහුණ දෙන ආකාරය ඉගෙන ගන්න පුළුවන් කියලා නූතන විද්යාවෙන් සොයාගෙන තියෙනවා. ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ අපේ ජීවිතයට දුෂ්කර අවස්ථා එන්නෙ නෑ කියලා, එසේත් නැත්නම් කවදාවත් වේදනාවක්, කළකිරීමක්, රිදවීමක්, […]
ඔරොත්තු දීමේ හැකියාව: යථාතත්වයට පත්වීමේ මාර්ග. Read More »