වීඩියෝ
ඔබ කැමති ද ඔබේ යහපැවැත්ම වැඩිදියුණු කර ගන්න සහ අන් අයට උපකාර කරන්න? ඔබේ යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා දැනුවත්භාවය, හැඟීම්, පරිත්‍යාගය/ ත්‍යාගශීලීත්වය, සබදතා සහ ඔරොත්තු දීමට ඇති හැකියාව යන ප්‍රධාන තේමා පහේ මාතෘකා යටතේ පළ කර ඇති වීඩියෝ වෙත පිවිසෙන්න.